ශ්‍රී ලංකා හදබිම අධිකාරිය

ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ දායකත්වයෙන් වාර්ෂිකව පවත් වනු ලබන බෝධිපුජාමය පුණ්‍ය කර්මය

ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ දායකත්වයෙන් වාර්ෂිකව පවත් වනු ලබන බෝධිපුජාමය පුණ්‍ය කර්මය ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ සභාපති සරත් චන්ද්‍රසිරි විතා මතිතුමා, විධායක අධ්‍යක්ෂ ඩබ්.එම්.කේ.කේ. කරුණාරත්න මැතිණිය ඇතුළු ඉහළ කළමණාකරණයේ නිලධාරින් හා සේවක මහතුන්ගේ සහභාගීත්වයෙන් 2022-08-08 වන දින ප.ව. 4-30 ට ගැටඹේ දියකපනා තොට විහාරයේදී පැවැත්වු අවස්ථාව.