ශ්‍රී ලංකා හදබිම අධිකාරිය
"සොබා සිසු නැණ පවුර” පාසැල් පාදක පාරිසරික වැඩසටහන
ශ‍්‍රී ලංකා හදබිම අධිකාරිය මඟින් ක‍්‍රියාත්මක කරනු ලබන පාංශු සංරක්ෂණ වැඩසටහනට සමගාමි ලෙස එම ප‍්‍රදේශ වල පිහිටි පාසැල් හඳුණාගනිමින් එම පාසැල් භූමීය තුල විධිමත් තාක්ෂණයක් භාවිතා කරමින් පාංශු සංරක්ෂණ ආදර්ශන ඒකකයන් ස්ථාපිත කිරිම සඳහා අවශ්‍ය කටයුතු සංවිධානය කරනු ලබයි.   මෙමගින් අනාගත පරපුර සඳහා පාරිසරික සංවේදිතාවය ඇති කිරිම සඳහා උත්සහගනු ලබන අතරම මෙම පාසැල් ප‍්‍රජාව මඟින් පාරිසරික සංරක්ෂණය පිළිබඳ වු දැනුම හා ආකල්ප වැඩිහිටි ප‍්‍රජාව වෙත සන්නිවේදනය කිරිමට හැකියාව ලැබිමද සඳහන් කල යුතුය. මෙම  වැඩසටහන තුලින් ඉඩම් හා පරිසර සංරක්ෂණය පිළිබඳ නව තාක්ෂණයන් පාසැල් ප‍්‍රජාව වෙත හඳුන්වාදීම කටයුතු කරන අතර මෙ සඳහා අවශ්‍ය යෙදවුම් මෙලෙස හඳුණා ගත් පාසැල් වෙත ලබාදීමට කටයුතු කරනු ලබයි.
මුලික දැනුවත් කිරිම හා පාසැල් ආදර්ශ ඒකක ස්ථාපිත කිරිම

ඒකකය

භෞතික ඉලක්කය

ඒකකයක වටිනාකම

මුල්‍ය වටිනාකම රු.

ප‍්‍රජා දායකත්වය රු.

ආයතන දායකත්වය රු.

වැඩසටහන්

සමාරම්භක තාක්ෂණික වැඩමුළු 50 ක් සංවිධානය කිරිම හා පාසැල් ආදර්ශ ඒකක ස්ථාපනය කිරිම.