ශ්‍රී ලංකා හදබිම අධිකාරිය
ග‍්‍රාමීය සංවර්ධන සැළසුම්කරණය
සංවර්ධන වැඩසටහන සඳහා ඉලක්ක කරනු ලබන ගම්මානවලට අවශ්‍ය කෘෂිකාර්මික සංවර්ධන සැලසුම් එම ගම්මානවල ප‍්‍රජාවගේ සහභාගීත්වයෙන් සකස් කර ගැනීම අරමුණු කරගෙන ග‍්‍රාම නිලධාරි වසම් මට්ටමින් ප‍්‍රජා මුලික තොරතුරු ලබා ගැනීමේ වැඩසටහන් ක‍්‍රියාත්මක කරනු ලබයි
මුලික දැනුවත් කිරිම

ඒකකය

භෞතික ඉලක්කය

ඒකකයක වටිනාකම

මුල්‍ය වටිනාකම රු.

ප‍්‍රජා දායකත්වය රු.

ආයතන දායකත්වය රු.

වැඩසටහන්

80

5,000.00

400,000.00

--

400,000.00


ප‍්‍රජාවගේ සහභාගීත්වය ලබා ගනිමින් ව්‍යාපෘතිය පිළිබඳ මුලික දැනුවත් කිරිමේ වැඩසටහන් පැවැත්වීම හා අදාල සංවර්ධන සැලැස්ම සකස් කිරිම.