Hadabima Authority

අලෙවි ප‍්‍රවර්ධන ව්‍යාපෘතිය

අභිමතාර්ථ

පාංශු ඛාදනය හා හායනය හේතුවෙන් කෘෂිකාර්මික වශයෙන් පලධායි නොවු ආන්තික ඉඩම්, ඵලධායි බවට පත් කරමින් කාබනික වගාවට යොමු කරවා ජාතික නිෂ්පාදනයට කෘෂිකර්මාන්තයෙන් සිදුවන දායකත්වයේ ඵලධායිතාවය ඉහළ නංවමින් , ග‍්‍රාමීය ප‍්‍රදේශයේ සුළු පරිමාණ ගොවීන්ගේ නිෂ්පාදන සෘජුවම මිළදී ගෙන පරිභෝගිකයා වෙත උසස් තත්වයෙන් හා ගුණාත්මක බවින් යුතුව සැපයිම සඳහා අලෙවිසැල් සැල් ජාලයක් ස්ථාපිත කිරමින් වඩාත් කාර්යක්ෂම සුහදශිලි සේවාවක් ලබාදීම.

මුලික අරමුණු

01. වස විසෙන් තොර කෘෂි නිෂ්පාදන ඉහල නැංවීමට ගොවි ප‍්‍රජාව පෙළඹවීම
02. ග‍්‍රාමීය කෘෂි නිෂ්පාදන සදහා ගොවියාට ඉහළ ම්ලක් ලබාදීම
03. නාගරික පාරිභෝගිකයාට උසස් ප‍්‍රම්තියකින් යුත් කෘෂි නිෂ්පාදන සැපයීම හා සාම්ප‍්‍රධායික ආහාර
නිෂ්පාදන ප‍්‍රචලිත කිරීමට කටයුතු යෙදීම
04. පසු අස්වනු හානිය අවම කිරීමට කටයුතු යෙදීම
05. ග‍්‍රාමීය තරුණ තරුණියන්ට රැුකියා අවස්ථා ලබාදීම

පාරිභෝගික සේවාව

ශී‍්‍ර ලංකා හදබිම අධිකාරියේ සංවර්ධන වැඩසටහන් වලට සමගාමීව ක්‍ෂේත‍්‍රයෙන් බිහිවු ගොවි සංවිධාන වලින් ලබා ගන්නා අස්වැන්න පසු අස්වනු හානිය අවම කරමින් ආරක්ෂිත ඇසුරුම්වල බහා රුගෙන එනු ලබයි. එම කෘෂි ද්‍රව්‍ය මිලදී ගැනීමට පෙර නැවත තත්ව පරික්ෂාවකට ලක්කර නැවුම් සහ ගුණත්වයෙන් සපිරි කෘෂි ද්‍රව්‍ය මිලදි ගැනිම සිදු කරනු ලබයි. එම කෘෂි ද්‍රව්‍ය සහනදායි මිලට අලෙවි කිරීම සිදු කරන අතර, සාම්ප‍්‍රදායික ආහාර හදුන්වා දීමක් සිදු වන අතරම ප‍්‍රචලිත වීමක්ද සිදු වේ. අලෙවියෙන් පසු ඉතිරි වන කෘෂි ද්‍රව්‍ය හදබිම ගොවිපලවල් වලට කොම්පෝස්ට් පොහොර සදහා ද, විශ්ව විද්‍යාලයේ ගොවිපලවල සත්ව ආහාර සදහා ද නිකුත් කරනු ලබන්නේ අපතය ආර්ථිකයට ඵලදායි ලෙස යොදා ගැනීම සදහායි. මෙම සියලූ කාර්්‍ය රාජ්‍ය ආයතනයකින් ඉටුවිය යුතු වගකීම උපරිම ලෙස ඉටු කිරීමට සදහා සේවා පරිසරයක් තුල සුහදශීලි පාරිභෝගික සත්කාරයක් සහිතව පවත්වාගෙන යනුු ලබන්නේ අප අලෙවි ව්‍යාපෘතියේ මූලික අරමුණු ඉටුවන ආකාරයෙනි.

සැපයුම් ද්‍රව්‍ය අනුව ලියාපදිංචි සැපයුම්කරුවන්


වර්ගය

සංඛ්‍යාව

එළවළු සැපයුම

පැල සැපයුම

සැකසු කෘෂි ද්‍රව්‍ය, බෝතල්, පැකට් හා ඇසුරු අයිතම

63

25

67


මුළු සැපයුම්කරුවන් සංඛ්‍යාව 155

සංවිධාන ව්‍යුහය අනුව ලියාපදිංචි සැපයුම්කරුවන්


සංවිධාන වර්ගය

සංඛ්‍යාව

හරිත උදාන ගොවි සංවිධාන

රාජ්‍ය හා ව්‍යවස්ථාපිත ආයතන

පුද්ගලයින්

14

13

130


මුළු සැපයුම්කරුවන් 157

ලියාපදිංචි හරිත උදාන ගොවි සංවිධාන


අනු අංකය

ගොවි සංවිධානයේ නම

1

2

3

4

5

6

7

8

9

10

11

12

13

14

රජ්ජම්මන හරිත උදාන ගොවි සංවිධානය

ගලේවෙල මොරගොල්ල හරිත උදාන ගොවි සංවිධානය

ගලේවෙල රොටවැව හරිත උදාන ගොවි සංවිධානය

රත්තොට හරිත උදාන ගොවි සංවිධානය

හඟුරන්කෙත නැගෙනහිර බෝගමුව හරිත උදාන ගොවි සංවිධානය

න්‍ත්තේගෙදර හරිත උදාන ගොවි සංවිධානය

යටවත්ත හරිත උදාන ගොවි සංවිධානය

උඩුනුවර හරිත උදාන ගොවි සංවිධානය

ගලෙන්බිදුණු වැව හරිත උදාන ගොවි සංවිධානය

පිබිදුණුගම හරිත උදාන ගොවි සංවිධානය

ඵල්ලේගම හරිත උදාන ගොවි සංවිධානය

ඹුල්ගම හරිත උදාන ගොවි සංවිධානය

භලන හරිත උදාන ගොවි සංවිධානය

ඵලාගොල්ල හරිත උදාන ගොවි සංවිධානය

සැපයුම්කරුවන් - රාජ්‍ය හා වෙනත් ආයතන


අනු අංකය

ආයතනයේ නම

1

2

3

4

5

6

7

8

9

10

11

12

13

කෘෂිකර්ම දේපාර්තමේන්තුව

කෘෂිකර්ම විද්‍යාලය කුණ්ඩසාලේ

ප‍්‍රටෙක්ටඩි ඇග්රිකල්චර් ඇසේසේෂන්

ටි‍්‍රන්ටි‍්‍ර විදුහල් ගොවිපල

යුධ හමුදා කඳවුර ii වන බලාසේනා මුලස්ථානය පල්ලේකැලේ

එළිමහන් සිර කඳවුර, බන්ධනාගාර දෙපාර්තමේන්තුව, කුණ්ඩසාලේ

හදබිම ගොවිපල පල්ලේකැලේ

හදබිම ගොවිපල කොත්මලේ

යුධහමුදා කඳවුර වවුනියාව

හදබිම ගොවිපල අම්පාර

පිදුරුතලාගල ගොවිපල, කෘෂිකර්මදෙපාර්තමේන්තුව, නුවරඑළිය

යුධහමුදා කඳවුර, පනාගොඩ

යුධහමුදා යුධෝපකරණ බලකාය, හොරණ