Hadabima Authority

විශේෂ සංවර්ධන ව්‍යාපෘති

ශ‍්‍රී ලංකා හදබිම අධිකාරියේ වාර්ෂික ක‍්‍රියාත්මක සැලැස්ම සඳහා මහා භාණ්ඩාගාර මුල්‍ය ප‍්‍රතිපාදනවලට අමතරව කෘෂිකර්ම අමාත්‍යාංශය මඟින් ලබාදෙන මුල්‍යමය ප‍්‍රතිපාදන උපයෝගි
කරගනිමින් විශේෂ සංවර්ධන වැඩසටහන් ක‍්‍රියාත්මක කරනු ලබයි. 2014 වර්ෂයේ එලෙස ක‍්‍රියාත්මක කරන ලද සංවර්ධන වැඩසටහන්වල පහත සඳහන් කර ඇත.

මිහිසරු

කාබනික පොහොර නිෂ්පාදන හා භාවිතය ප‍්‍රචලිත කිරිමේ වැඩසටහන
තවදුරටත් කියවන්න

මානුෂීය කෘෂි සත්කාරය

අතිරේක ආහාර බෝග නිෂ්පාදන වැඩසටහන
තවදුරටත් කියවන්න

වාණිජ්‍ය කොරටු ව්‍යාපෘතිය

වාණිජ්‍ය කොරටු වගා සංවර්ධනය සඳහා අවශ්‍ය තාක්ෂණික දැනුම ලබාදීම
තවදුරටත් කියවන්න