Hadabima Authority

පසුගාමි ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධන ගෘහස්ථ සත්ත්ව පාලන, සුළු ආර්ථික බෝග වගා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය එස්.වියලේන්ද්‍රන් මැතිතුමා හා

 

පසුගාමි ග්‍රමීය ප්‍රදේශ සංවර්ධන ගෘහස්ථ සත්ත්ව පාලන, සුළු ආර්ථික බෝග වගා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය එස්.වියලේනද්‍රන් මැතිතුමා
හා එම අමාත්‍යාංශයේ ලේකම් ඒ.සේනානායක මැතිතුමා ඇතුළු නිලධාරින් ගේ 2021-01-27 වන දින ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ
සිදු කළ නිරික්ෂණ චාරිකාවේ විශේෂ අවස්ථා .......................

2021 වර්ෂයේ නව රාජකාරි ආරම්භ කිරිම

2021 වර්ෂයේ නව රාජකාරි ආරම්භ කිරිම 2021-01-01 වන දින ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ ප්රධාන කාර්යාල පරිශ්රයේදි පැවැති උත්සව අවස්ථාවේ විශේෂ
අවස්ථා, ආගමික වතාවත්වලට මුල් තැනක් දෙමින් කටයුතු ආරම්භ කරමින් රාජ්ය ප්රතිඥාව ලබා දුන් අතර එහිදි කොවිඩ් 19 රෝගය පිළිබඳ මහනුවර මහරෝහලේ සුවසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යය අනෝමා සිරිබද්දන මහත්මිය විසින් අධිකාරියේ මහත්ම මහත්මීන් දැනුවත් කරන ලදි. අධිකාරියේ වත්මන් සභාපති අමරනන්ද වීරසිංහ මැතිතුමා විසින් අධිකාරියේ සේවකයන්ට සුභ පතා උත්සව අවස්ථාව අමන්ත්රණය කරන ලදි.